දෙවියන් උදෙසා සිදු කරන ශාන්තිකර්ම අතරින් බලි ශාන්තිකර්ම දෙවියන් හා ග්‍රයයන් උදෙසා කරනු ලබන විශේෂ ශාන්තිකර්මයකි.
යකුන් උදෙසා සිදු කරන ශාන්තිකර්මවලදී සිංහල ගැමි බෞද්ධයන් අතර පවතින ඇදහිලි විශ්වාස අනුව යකුන් පිළිබඳ සිදු කරන පුද පූජා රාශියක් ඇත. පහතරට ප්‍රදේශයෙහි මාතර බෙන්තර ගුරුකුලයන්ට ආවෙව්ණික යකුන් උදෙසා කෙරෙන ශාන්තිකර්ම ලෙස තොයිල්, සන්නියකුම, රට යකුම, මහසෝන් සමයම, කුමර සමයම, සූනියම් ශාන්තිකර්මය ආදිය සිදු කරනු ලබයි.
දේශීය නර්තන සම්ප්‍රදායන් 3 අරඹයා ශාන්තිකර්ම පවත්වනු ලැබේ.
1. උඩරට නර්තන සම්ප්‍රදාය
- කොහොඹා කංකාරිය
- වලි යක් මංගල්‍යය
- කඩවර කංකාරිය
- ගම්මඬු ශාන්තිකර්මය
- පිදුම් මඬුව
- ගිනි මඬුව
- මල් මඬුව
- රූප්පායක් මඬුව
- මෙලෙසි යක් මඬුව
- පඬුරු වෙන් කිරීම/ දෙවියන් වැඳීම.
- බලි ශාන්තිකර්මය.
2. පහතරට නර්තන සම්ප්‍රදාය
දෙවියන් වෙනුවෙන්,
- ගම්මඬු
- දෙවොල් මඬු
- ගරා මඬු
- පූනා මඬු
- ගිනි මඬු
- හැල්ලුම් මඬු
- බූතමඬු
- පිදුම් මඬු
- තුන්දා මඬු
යකුන් වෙනුවෙන්,
- සූනියම් යාගය
- සන්නි යකුම
- රට යකුම
- මහසෝන් සමයම
- මහ කළු කුමාර සමයම
- කුටක සමයම
- කැලෑ යකුම් යාගය
- සන්නි භාගය
3. සබරගමු නර්තන සම්ප්‍රදාය
දෙවියන් උදෙසා
- පහන් මඬු
- කිරි මඬු
- දානේ මඬු
- දෙහි මඬු
- ගරා මඬු
- මංගර මඬු
- ගම්මඬු
- දෙවොල් මඬු
- ගී මඬු
- පූනා මඬු
යකුන් වෙනුවෙන්,
- සන්නි යකුම
- රීරී මරු සමයම
- ඉරමුදුන් සමයම
- සූනියම් මඬුව
- කඩවර සමයම
- කළුවැදි සමයම
- මහ.සොහොන් සමයම
- කුමාර සමයම
- දරහැව තොවිල්
- බිල්ලෙ සමයම
ග්‍රහයින් වෙනුවෙන්,
බලි ශාන්තිකර්ම වර්ග 35 ක් සිදු කරන අතර
- අඹන බලි
- සැරසිලි.බලි
- කඩබලි ලෙස කොටස් තුනක් යටතේ සිදු කරයි.
2 comments:
great
aedahili gena thawa danna puluwannam
Post a Comment